ශිල්ප සයුරට සහය ලබාදෙන අය විශාල ගණනක් සිටිති. පහත දක්වන මහත්ම මහත්මීන් විසින් ශිල්ප සයුර ව්‍යාපෘතියේ සංවර්ධනය සඳහා සජීවීව සහය හා උපදෙස් ලබාදේ.
1. රජීව් රන්ජන් - ICT උපදේශක UNDP/e-SDI සහන අරමුදල
2. චිතාංගනී මුබාරක් -ව්‍යාපෘති කළමණාකාරීණී ICTA e-SDI Programme
3. වසන්ත දේශප්‍රිය - අධ්‍යක්‍ෂක ඊ රාජ්‍ය ව්‍යාපෘතිය - ICTA
4. ජාලිය ජයවර්ධන - e-SDI ක්‍රියාවලි උපදේශක - PWC
5. ආචාර්ය අජිත් පැස්කුවල් - මොරටුව විශ්ව විද්‍යාලය
6. ගුණසේන රාජපක්‍ෂ - ප්‍රවීණ සෞන්දර්ය අධ්‍යාපනඥ
7. ජැක්සන් ඇන්තනි - ප්‍රවීණ මාධ්‍ය වේදී/කළාකරු
8. මහාචාර්ය වී. කේ සමරනායක
9. මහාචාර්ය ජේ. බී. දිසානායක
10. යමුනා රත්නායක - ජ්‍යෙෂ්ඨ පාසැල් ගුරු හා SEMP ICT කළමණාකාරිණි
11. වසන්ත දුක්ගන්නාරාල- ප්‍රවීණ මාධ්‍ය වේදී/කළාකරු
මීට අමතරව අප සමග වැඩකරන ගුරුවර ගුරුවරියන් 20 ක ද තාක්‍ෂණ හා අනුකුත් වෘත්තීයවේදීන් ගේ සහය හා උපදෙස් අපට ලැබේ.