![]() |
2013 Global Telecentre Awards ජනතා ප්‍රසාදයෙන් ශිල්ප සයුර දිනවමු! තරඟ අංශ 6 කින් යුක්ත 2013 ලෝක Telecentre සම්මාන සඳහා Best Telecentre Innovation අංශයෙන් ශ්‍රී ලංකාවේ ශිල්ප සයුර ඉ අධ්‍යන වැඩ සටහනද තේරී ඇත. ඔබේ අන්තර්ජාල චන්දය ලබාදී ශ්‍රි ලංකාවට ජාත්‍යන්තරයේ ගෞරවයක් ලබාදීමට ඔබටද හැකියාව ඇත. ඔබ කළයුත්තේ www.telecentre.org වෙත ගොස් ලියාපදිංචි වී ඔබගේ චන්දය පළකිරීමයි. තරඟ විස්තරය ඔබ සැමට ස්තූතියි. Shilpa Sayura Team |